අර්බුදය විසඳා ගැනීමට TNA අද විශේෂ සාකච්ඡාවක.

Friday, 10 May 2013 - 7:51

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+TNA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.


දෙමළ ජාතික සන්ධානය තුළ හට ගෙන ඇති මතභේදකාරි තත්ත්වය පිළිබඳ අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙනවා. ඒ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂවල නියෝජිත සහ එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අතරයි. දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂ අතර පසුගිය දින කිහිපයේ සිට මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තා. එම පක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ආර්.සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් පක්ෂය හෙවත් තමිල් අරුසුකච්චි මෙම ලියාපදිංචියට එකගතාවය පළ කර සිටියේ නැහැ. මේ සම්බන්ධයෙන් හෙට දිනයේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා සමග ද දෙමළ ජාතික සන්ධාන නායකයින් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවට පෙරයි අද දිනයේ එම සන්ධානයේ පක්ෂ නියෝජිතයින්ගේ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ටෙලෝ සංවිධානයේ ප්‍රචාරක ලේකම් එම්.කේ.සිවාජිලිංගම්.

[MP3]s58681[/MP3]



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More