බංග්ලාදේශයේ ඇඟළුම් කම්හල් අනතුරේ මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි.

Friday, 10 May 2013 - 10:07

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.


බංග්ලාදේශයේ ඩකා නුවර අට මහල් රානා ප්ලාසා ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදුවු මරණ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා. පසුගිය අප්‍රේල් 24 වැනිදා සිදුවු මෙම අනතුර බංග්ලාදේශයෙන් වාර්තා වන දරුණුතම කාර්මික අනතුරයි. ඇඟළුම් කම්හල කඩා වැටීමෙන් තවත් පුද්ගලයන් 2500 කට අධික පිරිසක් තුවාල ලැබුවා. අනතුර සිදුවන් අවස්ථාවේ එහි සිටි 2,437 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් ප්‍රකාශ කළා. ජීවිතාරක්ෂක මෙහෙයුම අද (10* අවසන් කෙරෙන අතර ඉන් පසු බර යන්ත්‍රෝපකරණ යොදා එහි සුන්බුන් ඉවත් කිරීමට නියමිතයි.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More