සිරියාවේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට.

Friday, 10 May 2013 - 12:37

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

සිරියාවේ සිවිල් යුද්ධයට මැදි වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න කියා සිටියේ ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනයේ මැදිහත්වීමෙන් මොවුන් ශ්‍රී ලංකාවට පිටත් කර යැවූ බවයි. සිරියාවේ ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටි නමුත් දැන් එහි රැඳී සිටින්නේ 20 කට අඩු සංඛ්‍යාවක් බවත් තානාපතිවරයා සඳහන් කළා.

[MP3]s58708_1[/MP3]

rn


සිරියානු යුද්ධයට අසල්වාසී රටවල්ද මැදිහත් වී ඇති අතර, ඊශ්‍රායලය පසුගියදා සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළේ ලෙබනන ගුවන් තලය යොදා ගනිමින්. ලෙබනනයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 80,000 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා. සිරියානු යුද්ධය ලෙබනන් රාජ්‍යයට මේ වනවිට කෙසේ බලපා තිබේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය එරට ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්නගෙන් තවදුරටත් විමසා සිටියා.

[MP3]s58708_2[/MP3]



පොලිසීය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් බරපතල තුවාල ලැබූ ඝාතන සැකකරුවෙකු මියයයි
Friday, 05 June 2020 - 15:47

අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මොනරාගල - තෙනගල්ලන්ද... Read More

මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More