දන්සැල් පැවැත්වීමට මුදල් එකතු කරන්න, ග්‍රාමසේවකගෙන් අවසර ගන්න.

Friday, 10 May 2013 - 12:48

%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් පැවැත්වීමට පෙර ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් අවසර ලබාගත යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ පිළිබඳව දැනුවත් කරමින් සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්ද යොමුකර ඇති බවයි. මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් සඳහා සහය ලබාදෙන ලෙස ලිපියකින් පොලිස්පතිවරයාද ඊයේ දැනුවත් කළ බව ඔහු තවදුරටත් කියා සිටියා.

[MP3]s58710_1[/MP3]

දන්සැල් පවත්වන මුවාවෙන් මුදල් වංචා කරන පුද්ගලයින්ද සිටිය හැකියි. කෙසේ වෙතත්, දන්සැල් පැවැත්වීම සඳහා මුදල් ලබාදීම හෝ නොදීම ජනතාව සතු අයිතියක් බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.

[MP3]s58710_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More