විමල් අස්වෙනවා ද? - එජාපය.

Friday, 10 May 2013 - 19:23

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%3F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් විමල් වීරවංශ අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වන්නේ දැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කළා. එම පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව කියා සිටියේ අද (10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

බෙදුම්වාදයට හිතකර 13 වන සංශෝධනයේ ඇතුළත් වගන්ති වෙනස් නොකර උතුරේ ජන්දය පැවැත්වීම පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විරෝධය පළ කළා.

 

[MP3]s58734_1[/MP3]                                                                                

 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඒ පිළිබදව දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s58734_2[/MP3]         



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More