ජාතික රෝහලේ සිටි අසාද් සාලි පෞද්ගලික රෝහලකට.

Friday, 10 May 2013 - 18:53

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලේ සිට අද (10) නවලෝක රෝහලට ඇතුළත් කළා. අසාද් සාලිගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සලකා බලා එලෙස ඔහු යළි රෝහල්ගත කළ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන සිටි අසාද් සාලි අද නිදහස් කළ බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ප්‍රකාශ කළා. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද විමසූ අතර ඔවුන් කියා සිටියේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

 

මේ අතර, නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි අද (10) පස්වරුවේ හිරු ප්‍රවෘත්ති අංශයට තමන් ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් පිළිබද අදහස් පළ කළා.

 

[MP3]s58742_1[/MP3]                                                                                    

 

අසාද් සාලිගේ සුව දුක් සොයා බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද අද (10) රෝහලට පැමිණියා. ඔහු එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.

 
[MP3]s58742_2[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More