හිටපු අගවිනිසුරුවරිය අදත් අල්ලස් කොමිසම හමුවට.

Friday, 10 May 2013 - 19:21

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අද (10) යළිත් වරක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියා. ඒ, තම නීතිඥවරුන් ද සමගයි. මෙහිදී හිටපු අගවිනිසුරුවරියගේ නීතිඥවරුන් ඇයට එරෙහිව චෝදනා විමර්ශනය කරන කොමිසම් සභාවේ නීතිඥවරුන්ගේ පක්ෂපාතීත්වය පිළිබද විරෝධතාවයක් ගොනු කර තිබෙනවා. හිටපු අගවිනිසුරුවරිය අද (10) කොමිසම් සභාව හමුවේ පෙනී සිටියේ අයථා ලෙස වත්කම් උපයා ඇති බවට ඇයට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අනුව කෙරුණු කැඳවීමකටයි.  මෙහිදී අදාළ චෝදනා පදනම් විරහිත බවට පවසමින් අගවිනිසුරුවරියගේ නීතිඥවරුන් විරෝධතාවයක් ද ගොනු කළ බව ඇගේ නීතිඥවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.



ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More