නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු අවදානම්.

Saturday, 11 May 2013 - 7:51

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ගිනිකොනදිග බෙංගාලබොක්ක මුහුදු තීරයේ පොතුවිල් සිට නැගෙනහිර දෙසට කිලෝමීටර් දහසක පමණ දුරින් සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න ප්‍රකාශ කළේ මේ හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ කිලෝමීටර් 300ක් පමණ ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු අවදානම් සහිත බවයි.

 
[MP3]s58752[/MP3]



පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැන එජාපයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 12:45

වෙනත් පක්ෂයක් හරහා මහා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කළ... Read More

නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

අද දිනය තුල බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල... Read More