හම්බන්තොට වරාය ගැන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

Saturday, 11 May 2013 - 12:52

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

හම්බන්තොට - මාගම්පුර වරායෙන් රටේ ආර්ථිකයට කිසිදු ඵලදායි වාසියක් සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. හම්බන්තොට වරාය සඳහා කළ ආයෝජනය මුදල් නාස්තියක් බවත්, එම වරායට, නැව් නොපැමිණෙන බවත්, එක්සත් ජාතික පක්ෂය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ මාගම්පුර වරාය මේ වනවිට රටේ ආර්ථිකයට ක්‍රමක්‍රමයෙන් දායකත්වය ලබා දෙමින් සිටින බවයි.

 
[MP3]s58771[/MP3]



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More