උතුරේ ඡන්දයට ජවිපෙ සූදානම්.

Saturday, 11 May 2013 - 12:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

උතුරු පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයට තම පක්ෂය තරඟ වැදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ සෑම පළාත් සභාවකම මැතිවරණ පැවැත්වූ ආකාරයෙන් උතුරු පළාත් සභා මැතිවරණය ද පැවැත්වීම සාධාරණ බවයි.

 

[MP3]s58772_1[/MP3]

 

ඒ අනුව, බෙදුම්වාදයට එරෙහිව තම පක්ෂය දරන මතයේ සිට එම මැතිවරණයට තරග වැදීමට සූදානම් බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

[MP3]s58772_2[/MP3]

 

කෙසේ වුවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ පසුගිය දිනෙක ප්‍රකාශ කර සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ඊලාම් රාජ්‍යයක් සඳහා අවස්ථාව උදා වන බවයි.

 

[MP3]s58772_3[/MP3]

 

විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සමඟ සමීපව දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 
[MP3]s58772_4[/MP3]



ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13,269,326 ක් දක්වා ඉහලට
Tuesday, 14 July 2020 - 21:17

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ... Read More

තැපැල් ඡන්දයේ දෙවන දිනය සාර්ථකව අවසන් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 21:11

මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත්... Read More

රජයේ දුර්වලතා නිසා දෙවන කොරෝනා රැල්ලක් - සජිත් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 20:37

රජයේ දුර්වල කළමනාකරණය නිසා රට තුල දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය... Read More