TNA අතර MOU ගිවිසුමක්.

Saturday, 11 May 2013 - 13:01

TNA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+MOU+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි සාමාජික පක්ෂ අතර හට ගෙන තිබූ අභ්‍යන්තර ගැටලූව මේ වනවිට නිමවෙමින් පවතින බව වාර්තා වනවා. ඒ පක්ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට සියලූ පාර්ශවයන් එකඟවීමත් සමඟයි. මේ සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද උදෑසන ආරම්භ වූ අතර අද පස්වරුවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.

 

දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට මීට පෙර එම සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ආර්.සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් පක්ෂය විරෝධයක් පළ කර සිටියා. නමුත්, එම සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂය වන ටෙලෝ, ඊ.පී.ආර්.එෆ්, ටී.යූ.එල්.එෆ්, ප්ලොට් යන පක්ෂ ලියාපදිංචිය සිදුවිය යුතු බවට තරයේ ප්‍රකාශ කිරීමත් සමඟමයි මෙම අභ්‍යන්තර ගැටලූව ඇතිවූයේ. කෙසේ වුවත් සියලූ පක්ෂ අතර මේ සම්බන්ධයෙන් ඇති කර ගැනීමට එකඟවූ අවබෝධතා ගිවිසුම පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ටෙලෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික එම්.කේ. සිවාංජිලිංගම්.

 

[MP3]s58774[/MP3]



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More