පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.

Saturday, 11 May 2013 - 13:14

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය පොතුවිල් සිට කිලෝමීටර් 900 ක් පමණ ආසන්නට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සඳහන් කළේ මේ හේතුවෙන් නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර් 300 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීම අවදානම් සහිත බවයි.

 

[MP3]s58777[/MP3]



අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
Tuesday, 26 May 2020 - 9:36

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම... Read More

ඇඳිරි නීති කාලසීමාවේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 65,930 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 9:33

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ... Read More

කොළඹ නගරයට ඍජුවම ,අසීමිතව ජනතාව ප්‍රවාහනයට අවස්ථාවක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Tuesday, 26 May 2020 - 9:24

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම... Read More