ජනපති උගන්ඩාවට.

Saturday, 11 May 2013 - 19:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

උගන්ඩාවේ සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ එරට කම්පාලා අගනුවරට ළඟා වුණා. එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ උගන්ඩාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අසුමන් කීයින්ගී විසින්.

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා නිල සංචාරය අප්‍රිකානු මහද්වීපය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් සිදුවන බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළා.

[MP3]s58792[/MP3]



ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන්... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු දිවයිනට
Wednesday, 27 May 2020 - 6:29

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම බණ්ඩාරනායක... Read More