පාසල් වෑන් රථ පාට ගැන කඹ අදී.

Sunday, 12 May 2013 - 7:32

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%85%E0%B6%AF%E0%B7%93.

පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ ලබන වසරේ සිට කහ පැහැයෙන් වර්ණ ගැන්විය යුතු බවට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්වී විසඳුමක් ලබා දිය යුතු බවයි.

 [MP3]s58804_1[/MP3]

කෙසේ වෙතත්, සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ ඊට එකඟත්වය පළ කළේ නැහැ.

[MP3]s58804_2[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More