බොදුබල සේනාවෙන් විමල්ට චෝදනා.

Sunday, 12 May 2013 - 7:45

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් ඇමරිකාවේදී දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. තලවකැලේ - ලිඳුල ප්‍රදේශයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙය නෝර්වේ රාජ්‍යයේ ආධාර ලබන සංවිධානයක් බවයි.


[MP3]s58806_1[/MP3]

කෙසේ වෙතත්, බොදුබල සේනා සංවිධානය පිහිටුවා වසරක් ගතවීම නිමිත්තෙන් කෑගල්ලේ ඊයේ පවත්වනු ලැබු මහ සමුළුවට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අදහස් පළ කළේ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිවයි.

 
[MP3]s58806_2[/MP3]



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 27 May 2020 - 17:39

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More