මහසෙන් තවත් ළං වෙයි. - නැගෙනහිර මුහුද අවදානම්.

Sunday, 12 May 2013 - 7:48

%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+++%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


බෙංගාල බොක්කේ පවතින මහසෙන් සුළි කුණාටුව මේ වනවිට දිවයිනට තවත් ළංවී මුලතිව් සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පවතිනවා. මේ නිසා, යාපනයේ සිට හම්බන්තොට දක්වා වෙරළ රළු වන අතර, තද සුළං සහ වැසි ද ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු ප්‍රකාශ කළේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකිය යුතු බවයි.

 [MP3]s58807_1[/MP3]

දිවයිනේ අභ්‍යන්තරයේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.

[MP3]s58807_2[/MP3]



ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More