මහසෙන් තවත් ළං වෙයි. - නැගෙනහිර මුහුද අවදානම්.

Sunday, 12 May 2013 - 7:48

%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+++%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


බෙංගාල බොක්කේ පවතින මහසෙන් සුළි කුණාටුව මේ වනවිට දිවයිනට තවත් ළංවී මුලතිව් සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පවතිනවා. මේ නිසා, යාපනයේ සිට හම්බන්තොට දක්වා වෙරළ රළු වන අතර, තද සුළං සහ වැසි ද ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු ප්‍රකාශ කළේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකිය යුතු බවයි.

 [MP3]s58807_1[/MP3]

දිවයිනේ අභ්‍යන්තරයේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.

[MP3]s58807_2[/MP3]



පාස්කු ප්‍රහාරයදා බෝම්බකරුවෙකු නිවසට ගොස් හඩා වැටී ඇති බව හෙළිවේ
Wednesday, 03 June 2020 - 12:46

පාස්කු ඉරුදින ෂැංග්‍රීලා හෝටලයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන... Read More

මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
Wednesday, 03 June 2020 - 12:42

මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි... Read More

විවාහ මංගල්‍යට ගිය 30ක් රෝහලේ  (වීඩියෝ )
Wednesday, 03 June 2020 - 12:40

ආරයන්පදි - කෝවිල්කුලම්  ප්‍රදේශයේ  විවාහ මංගල්‍යක් පැවැත්වුණ... Read More