පැරසිටමෝල්වලට නව නීතියක්.

Sunday, 12 May 2013 - 12:31

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



වෙළඳ පොලේ  පවතින බහුලව භාවිත වන ඖෂධයක් වන  පැරසිටමෝල් ඖෂධ පෙති නියාමනය කිරීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත පියවර ගන්නා බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම පවසනවා. පැරසිටමෝල් වෙළඳපොළට නිකුත් කළයුතු ප්‍රමිතිය පිළිබඳ නිර්නායකයන්ද ඔහු පැහැදිළි කළා.

rn

[MP3]s58823[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More