‘‘මහසෙන්’’ නිසා වැසි සහ තද සුළං.

Sunday, 12 May 2013 - 12:36

%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.



 

බෙංගාල බොක්කේ පවතින මහසෙන් සුළි කුණාටුව මේ වනවිට දිවයිනට තවත් ළංවී මුලතිව් සිට කිලෝමීටර් 750 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පවතිනවා. මේ නිසා, යාපනයේ සිට හම්බන්තොට දක්වා වෙරළ රළු වන අතර, තද සුළං සහ වැසි ද ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් පැවතිය හැකි කාලගුණ තත්ත්වය පිළිබඳව මෙලෙස පැහැදිළි කළා.

 [MP3]s58825[/MP3]
 
මේ අතර ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ ‘‘මහසෙන්’’  ඉදිරි පැය 24 තුළ ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවයි. එමගින් දකුණු ඉන්දියාවට අධික වැසි ඇතිවිය හැකි බවද ඉන්දීය කාලගුණ වාර්තාවල දැක්වුණා.



ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1559 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 15:36

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන්... Read More