ශ්‍රී ලංකා - උගන්ඩා ජනාධිපතිවරුන් හමුවේ.

Sunday, 12 May 2013 - 18:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබදව දෙරටේම අවධානය යොමු වුණා. ඒ, සිව් දින නිළ චාරිකාවක් සඳහා උගන්ඩාවට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එරට ජනාධිපති යෝවේරි මුසවේනි අතර අද (12) පැවැති සාකච්ඡාවේදියි. උගන්ඩා ජනපති මැදුරේ පැවැති සාකච්ඡාව පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට එහි සිට තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.
 
[MP3]s58846[/MP3]



කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More