19 වන සංශෝධනයට මුස්ලිම් කොංග්‍රසයේ විරෝධය.

Monday, 13 May 2013 - 7:36

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර සිදුකරන 19 වන ව්‍යවස්ථා සංශෝධනයකට සිය පක්ෂය රජයට සහයෝගය ලබානොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක සාෆික් රාජබ්දීන් ප්‍රකාශ කළේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දැක්වීමේදී රජය තමන්ට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවයි.
 
[MP3]s58856[/MP3]



කළු ජාතිකයා ඝාතනයට ඇල්ලූ ඇමරිකානු පොලිසියේ හතරදෙනාට නව චෝදනා
Thursday, 04 June 2020 - 8:16

ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ්... Read More

කොළඹ මහ නගර සභා සීමාවේ අද සිට ඩෙංගු මර්දන මෙහෙයුමක්
Thursday, 04 June 2020 - 8:12

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට දින 4 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්... Read More

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය
Thursday, 04 June 2020 - 8:01

අද සහ පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේදී දිවයින පුරා ඇඳිරි නීතිය... Read More