නීතිපතිගේ පෙත්සමට එරෙහිව ජ.වි.පෙ. න් මෝසමක්.

Monday, 13 May 2013 - 7:39

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉකුත් 30 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කළ විශේෂ අභියාචනා පෙත්සමට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද දිනයේ දී ඊට අදාළ තීරණය ගන්නා බවයි.  

[MP3]s58857[/MP3]

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක්ද ඉදිරිපත් කළා. ඒ අනුව ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.
 
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල සඳහන් කළේ විජිත හේරත් මන්ත්‍රීවරයාට මේ වනතෙක් ඊට අදාළව නොතීසි ලැබී නොමැති බවයි.



ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More

සමුද්‍රීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා නව වැඩපිළිවෙළක් නාවික හමුදාවෙන් (වීඩියෝ)
Monday, 01 June 2020 - 14:09

සමුද්‍ර පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මයික්‍රො... Read More