අප්‍රිකාවට නැඹුරුවීමෙන් වාසියක්. විදේශ ඇමති උගන්ඩාවේදී කියයි.

Monday, 13 May 2013 - 8:00

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම තුළින් වාසිදායක තත්ත්වයන් මෙරටට අත්වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. උගන්ඩා ජනාධිපතිවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාවේදී එය වඩාත් තහවුරු වූ බවයි විදේශ අමාත්‍යවරයා සදහන් කළේ.

[MP3]s58859[/MP3]
 
සිව් දින නිළ චාරිකාවක් සඳහා උගන්ඩාවට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එරට ජනාධිපති යෝවේරි මුසවේනි අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඒ උගන්ඩා ජනපති මැදුරේදියි. පැවති සාකච්ඡාවේදී කපු හා නිමි ඇඳුම් කර්මාන්තය කෙරෙහි වැඩි අවධානය යොමුව තිබෙනවා. නිමි ඇඳුම් ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය ගැන උගන්ඩා ජනාධිපතිවරයා කරුණු අවධාරණය කරමින් සඳහන් කර ඇත්තේ උගන්ඩාවේ රෙදි පිළි කර්මාන්තය දියුණු කිරීමට සහය වන ලෙසයි.



සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්, විභාගයට ගැනීමේ තීන්දුව අද
Tuesday, 02 June 2020 - 8:18

ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

සේවක ගැටළුවක් නිසා බේකරි හිමියන් අර්බුදයක - මිල ඉහළ දැමීමටත් සූදානම්
Tuesday, 02 June 2020 - 8:08

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම... Read More