ඇමරිකානු සහ නෝර්වේ සංචාර ගැන බොදුබල සේනාව පාපොච්චාරණයක.

Monday, 13 May 2013 - 13:14

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A.


බොදුබල සේනා සංවිධානය පිහිටුවීමෙන් පසු එහි සාමාජිකයන් කිසිදු අවස්ථාවක නෝර්වේ රාජ්‍යයට ගොස් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා නොකළ බව එම සංවිධානය අද ප්‍රකාශ කළා. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි.
 
මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පෙරේදා ප්‍රකාශ කළා. ඒ, තලවකැලේ - ලිඳුල ප්‍රදේශයේ  පැවති උත්සවයකට එක්වෙමින්.
 
[MP3]s58879_1[/MP3]
 
කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී නෝර්වේ සංචාරය පිළිබඳ නැගෙන චෝදනාවලට බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ලබාදුන් පිළිතුරයි මේ.
 
[MP3]s58879_2[/MP3]
 
තම සංවිධානයේ ඇමරිකානු සංචාරය පිළිබඳව ද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
 
[MP3]s58879_3[/MP3]



ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More