දේශපාලන විසඳුම ගැන සාකච්ඡාවකට දෙමළ සන්ධානයෙන් කමිටුවක්.

Monday, 13 May 2013 - 13:21

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන දේශපාලන විසඳුම කෙසේ වියයුතු යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ, ප්ලොට්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය  යන දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනවා. දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ විවිධ අදහස්. ඒ සියලූ අදහස් සාකච්ඡා කොට එක මතයකට පැමිණීම මෙහි අරමුණ බවයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ගජේන්ද්‍ර කුමාර් පැවසුවේ.
 
[MP3]s58881[/MP3]       



මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More