විදුලි විරෝධතාවයෙන් බස් ගමනට බාධා නැහැ. - ගමනාගමන කොමිසම.

Monday, 13 May 2013 - 19:26

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8.

විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන මැයි 21 වැනිදා පැවැත්වෙන සංකේත වැඩ වර්ජනයට සහාය දක්වන බවට බස් සංගම් සිදුකරන ප්‍රකාශවලින් ප්‍රවාහන කටයුතුවලට බාධාවක් එල්ල නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ලබන 21 වන දා දිවයින පුරා බස් වර්ජනයක් පවත්වමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි ලේකම් අංජන ප්‍රියන්ජිත්.  

[MP3]s58909_1[/MP3]                                                                              

කෙසේ වුවත්, මෙම වර්ජනයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

[MP3]s58909_2[/MP3]                                                                  

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන අභියෝග කළේ හැකිනම් බස් වර්ජනය සිදුකරන ලෙසයි.

[MP3]s58909_3[/MP3]       



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More