ලිබියාවේ දරුණු කාර් බෝම්බ පිපිරීමක්.

Tuesday, 14 May 2013 - 7:46

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ලිබියාවේ බෙංගාසි නුවර රෝහලක් අසළ ඊයේ (13) සිදුවූ දරුණු කාර් බෝම්බ ප්‍රහාරයකින් ජීවිත හානි රැසක් වාර්තා වනවා. එහිදී අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. බෙංගාසි නුවර පසුගිය දින කිහිපය තුළ මෙවැනි බෝම්බ ප්‍රහාර රැසක් සිදුවුණා.

 

ලිබියාව දීර්ඝ කාලයක් පාලනය කළ මුවම්මර් ගඩාෆිට එරෙහිව එරට විපක්ෂ ක්‍රියාකාරීන් සිය කැරැල්ල ඇරඹූ දිනයේ සිට එරට ආරක්ෂක තත්ත්වය බෙහෙවින් පිරිහීමට ලක්වුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වුවත් ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම්වල සහ ඉස්ලාමීය අන්තවාදීන්ගේ නැගී සිටීමක් ද දැකිය හැකියි.



ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More