පරමාධිපත්‍ය ජනතාව සතුයි. - ජන්ද කොමසාරිස්.

Tuesday, 14 May 2013 - 12:31

%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A.

පරමාධිපත්‍ය බලය ජනතාව සතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සුදුසුකම් සහිත සියලූ පුරවැසියන්ට ජන්ද අයිතිය ලබාදෙන බවයි. ජන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය පිළිබදව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

 
[MP3]s58941[/MP3]



සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More

ජල සහ විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළුවලට පිළිතුරක්
Wednesday, 27 May 2020 - 17:09

පෙබරවාරි මාසයට සමාන විදුලි බිලක් මාර්තු මාසය සඳහා ද ගෙවන... Read More

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 16:58

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)ඇමති... Read More