උතුරේ ජන්දයට ආණ්ඩුව බයයි. - එජාප.

Tuesday, 14 May 2013 - 12:33

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4.

උතුරේ පළාත් සභා මැතිවරණයට ආණ්ඩුව බිය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ ආණ්ඩුව එම මැතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවයි.

 
[MP3]s58942_1[/MP3]                                                                   

 

මේ අතර, පළාත් සභා විසුරුවා හැරිය යුතු බව රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ උතුරේ ජන්දය පිළිබදව සිය අදහස් දක්වමින්.

 

[MP3]s58942_2[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More