බේකරි ප්‍රධානියෙකු උපවාසයක.

Tuesday, 14 May 2013 - 13:26

%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පාසල් සහ සරසවි සිසුන්ට ලබාදෙන ආහාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගත යුතු බව පවසමින්. උපවාසයේ යෙදෙන එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදන පාසල් දරුවන්ට ලබාදීමෙන් වැළකී සිටීමට අවශ්‍ය විධි විධාන කඩිනමින් පැනවිය යුතු බවයි.  

 

[MP3]s58944[/MP3]



\
Tuesday, 14 July 2020 - 23:02

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ගැසට් පත්‍රය වෙනස් කර හෝ මැතිවරණය පවත්වා අවසන් කරන්නැයි දයාසිරි ඉල්ලයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 23:01

මැතිවරණය දීර්ඝ කාලයක් නොපැවැත්වීම හේතුවෙන් අපේක්ෂකයන් දැඩි... Read More

සවලක් 25ට කැපෙන මහා පරිමාන වැලි ජාවාරම ගැන CIA අණාවරණය (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:41

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සදහා කන්තලේ, මහියංගනය,මනම්පිටිය... Read More