ජාතික පාසල් සහ පිරිවෙන් ගුරුවරුන්ගේ හිඟ වැටුප් අනිද්දාට පෙර.

Tuesday, 14 May 2013 - 18:57

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB.


ජාතික පාසල්වල සහ පිරිවෙන්හි ගුරුවරුන්ගේ හිඟ වැටුප් අනිද්දා වනවිට ගෙවා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (14) කියා සිටියා. ඒ, අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s58964_1[/MP3]                               

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත්වූවන් දහසකට ගුරු පත්වීම් ලබාදීම සඳහා වෙසක් සතියේ කටයුතු ආරම්භ කරන බවයි.

[MP3]s58964_2[/MP3]                          

අධ්‍යාපන අමාත්‍යවරයා අද මාධ්‍ය හමුව කැඳවා තිබුණේ උසස් පෙළට ඇතුලූවීම සඳහා නිකුත් කළ නව චක්‍රලේඛය පිළිබඳ පැහැදිළි කිරීමටයි.

එහෙත් ලංකා ගුරු සංගමය පවසන්නේ උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ නව චක්‍රලේඛයෙන් සිසුන්ට අසාධාරණයක් සිදුවන බවයි. නව චක්‍රලේඛය ක්‍රියාත්මක වුවද 2014 - දහ හතර යන චක්‍රලේඛයේ උපදෙස්ද නොවෙනස්ව පවතින බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියා.
 
[MP3]s58964_3[/MP3]       



මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින්... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:43

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස්... Read More