පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පළාත් පාලන සැසිය ජනපති අද අමතයි.

Tuesday, 14 May 2013 - 19:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



උගන්ඩාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල හත්වන පළාත්පාලන සැසි වාරය අමතනවා. මෙම සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවන ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනයයි අද සිදුකරන්නේ. ඒ පිළිබඳව උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

[MP3]s58971[/MP3]