උතුරේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. - ඇමති බැසිල්.

Wednesday, 15 May 2013 - 7:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.



උතුරේ ජනතාව සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවතියහොත් විවිධ දේශපාලන පක්ෂ ජනතාව හමුවට ගොස් ඡන්දය ලබාගැනීමේ අරමුණින් යුතුව විවිධ ක්‍රියා සිදුකරන බවයි. එම නිසා උතුරේ ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතු බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ. තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මැදවච්චියේ සිට මඩු දක්වා කොටස විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s58983[/MP3]

rn

[JPG]58983_1[/JPG]

rn

[JPG]58983_2[/JPG]

rn

[JPG]58983_3[/JPG]

rn

[JPG]58983_4[/JPG]

rn

[JPG]58983_5[/JPG]

rn

[JPG]58983_6[/JPG]

rn

[JPG]58983_7[/JPG]

rn

[JPG]58983_8[/JPG]

rn

[JPG]58983_9[/JPG]



සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More