19 සිට අපි වර්ජනයේ. - අංජන ප්‍රියන්ජිත්.

Wednesday, 15 May 2013 - 8:17

19+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.+-+%E0%B6%85%E0%B6%82%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.



ලබන 19 වන දා සිට අඛණ්ඩ බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයක් ලබානොදීමට එරෙහිව විරෝධය පළ කරමින් එය ක්‍රියාත්මක කරන බවයි එම සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 
[MP3]s58992[/MP3]