පෙරටුගාමීන් උතුරට මැතිවරණයක් ඉල්ලයි.

Wednesday, 15 May 2013 - 12:44

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

දකුණේ පළාත් සභා මැතිවරණ පවත්වනවා සේම උතුරේත් පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළා.

 
[MP3]s59007[/MP3]



කම්කරු කොංග්‍රසයේ නායකයා අවසන් වරට පාර්ලිමේන්තුවට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:05

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More

කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Thursday, 28 May 2020 - 13:51

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි... Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 13:45

කොරෝනා ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව... Read More