සපුගස්කන්ද වැසේ - ඉන්ධන හිඟයක් නැහැ.

Wednesday, 15 May 2013 - 12:50

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අද (15) සිට දින 05 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන එන නැවක් මුහුද මැද දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස අද සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා පැවසුවේ.

[MP3]s59010_1[/MP3]

බොරතෙල් හිඟය හේතුවෙන් කිහිප වතාවක් මෙලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවුණා. මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද යන්න අප ඔහුගෙන් විමසුවා.

[MP3]s59010_2[/MP3]

අද සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකිද ?

[MP3]s59010_3[/MP3]

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත සඳහන් කළේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් මේ වනවිටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අක්‍රියව පවතින බවයි.

[MP3]s59010_4[/MP3]



නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 10:40

නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලගොස් තිබෙනවා.ඒ... Read More

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට ලැබෙන විශේෂ සහනය
Thursday, 04 June 2020 - 10:36

ද ෆිනෑන්ස් සමාගම ඈවර කිරීමේ කටයුතු කෙරෙන තෙක් සමාගමේ සියලුම... Read More

ආදායම් බදු, දඩ සහනයට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
Thursday, 04 June 2020 - 10:24

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදී එනම් 2020 ජුනි මස... Read More