ත්‍රස්තවාදයේ පළමු ගොදුර ගැන ජනපති උගන්ඩාවේදී කියයි.

Wednesday, 15 May 2013 - 19:01

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



සංවර්ධනය ජනතාව වෙත ගෙන යාමේදී පළාත් පාලනය ප්‍රායෝගික සහ ඵළදායී ක්‍රමයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, උගන්ඩාවේ කම්පාලා අගනුවරදී පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සම්මන්ත්‍රණය ඊයේ අමතමින්.

[MP3]s59027[/MP3]                                                     

සාමය උදා කරගැනීම ගැන තමන් ශ්‍රී ලංකාවේ ජනතාවට ආචාර කරන බවයි සමුළුවේ සමාරම්භක දේශනය කළ උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි අවධාරණය කළේ. ත්‍රස්තවාදය අවසන් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳව ඔහු සිය ප්‍රසාදය පළ කළා.



ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More

අනිද්දා සිට දුම්රිය සහ බස් රථ ගමන් වාර සාමාන්‍ය පරිදි
Saturday, 06 June 2020 - 7:28

අනිද්දා දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ගමන් වාර... Read More

ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More