විද්‍යාවටත් වඩා මාක්ස්වාදය බොරුවක්.

Thursday, 16 May 2013 - 7:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

විද්‍යාවට වඩා මාක්ස්වාදය පට්ටපල් බොරු බව ආචාර්ය නලින් ද සිල්වා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයක් දැඩි විවේචනයට ලක් කරමින් ආචාර්ය නලින් ද සිල්වා මේ බව කියා සිටියා.

 

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයයි මේ.

 

[MP3]s59041_1[/MP3]
 

කෙසේ වෙතත් කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය නලින් ද සිල්වා ඊට මෙසේ පිළිතුරු ලබාදුන්නා.

 
[MP3]s59041_2[/MP3]



ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1,727ක්
Sunday, 31 May 2020 - 8:52

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්.... Read More

ලොව පුරා කොරෝනා මරණ 370,870ක්
Sunday, 31 May 2020 - 8:45

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 6153,379දක්වා... Read More

නීතියට අනුව කටයුතු කළ බව රවී කරුණානායක කියයි
Sunday, 31 May 2020 - 8:32

පක්ෂයෙන් පරිබාහිරව නාමයෝජනා ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූල... Read More