පෞද්ගලික බස් හිමියන්ට අනතුරු ඇඟවීමක්.

Thursday, 16 May 2013 - 19:04

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දැනුම්දීමකින් තොරව වැඩ වර්ජන සිදුකළහොත් එවැනි බස් රථවල මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා. සුඛෝපභෝගී බස් රථ හිමියන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බස් සංගම් දියත් කරන මෙවැනි වර්ජනවලින් අපහසුතාවයට පත්වන්නේ මගී ජනතාව බවයි.

[MP3]s59086_1[/MP3]                                                

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ බස් සංගම්, සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබේද යන්න පිළිබඳවද ඉදිරියේදී තම අවධානය යොමු කරන බවයි.

[MP3]s59086_2[/MP3]                              

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බස් සංගම්වලින් විමසීමක් කළා. ඊට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් දැක්වු ප්‍රතිචාරයයි මේ.

[MP3]s59086_3[/MP3]                                                 

ඒ පිළිබඳව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s59086_4[/MP3]



තවත් ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා පිටව යයි
Tuesday, 26 May 2020 - 12:30

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය... Read More

වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More