ජනපතිගේ උගන්ඩා සංචාරය අවසන්.

Thursday, 16 May 2013 - 19:51

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල 07 වන පළාත් පාලන සැසිවාරයට සහභාගී වීම සඳහා උගන්ඩාවේ සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල සංචාරය අදින් අවසන් වනවා. ඒ, සම්බන්ධයෙන් උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

[MP3]s59094[/MP3]



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More