මැයි 21 වර්ජකයන්ට එජාපයෙන් පණිවුඩයක්.

Friday, 17 May 2013 - 12:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+21+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.




විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව මැයි 21 වැනිදා පැවැත්වෙන සංකේත වැඩවර්ජනයට සහභාගි වන්නන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

 
[MP3]s59133[/MP3]