උතුරු කොරියාවේ ජංගම මිසයිල විදින 200ක්.

Friday, 17 May 2013 - 19:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+200%E0%B6%9A%E0%B7%8A.

උතුරු කොරියාව සතුව ජංගම මිසයිල විදින 200ක් පවතින බව දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය පවසනවා. මෙය මීට පෙර උතුරු කොරියාව සතුව පවතින්නේ යැයි ඇස්තමේන්තු කළ ජංගම මිසයිල විදින සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන බව සඳහන්. පෙන්ටගනය විසින් ලබාදුන් රහස්‍ය වාර්තාවකට අනුව දකුණු කොරියාව විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර, උතුරු කොරියාව තවදුරටත් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් වැඩි දියුණු කරමින් සිටින බවට ද දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය චෝදනා කර තිබෙනවා.



ජනපති ට්‍රම්ප්  G7 සමුළුව කල් දමයි
Sunday, 31 May 2020 - 9:02

ලොව ඉහළ සංවර්ධනයක්  සහිත බලගතුම ධනවාදී රටවල් නියෝජනය කරන... Read More

ඇමරිකාවේ අභ්‍යවකාශ ටැක්සි සේවාව සාර්ථකව ඇරඹේ
Sunday, 31 May 2020 - 8:39

ඇමරිකානු ස්පේස් එක්ස් ආයතනයේ පෞද්ගලික රොකට්ටුව ඩ‍්‍රැගන්... Read More

ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා
Saturday, 30 May 2020 - 20:22

රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි... Read More