අම්මා, දියණියන් ළිඳට දැම්මේ ඇයි ?

Friday, 17 May 2013 - 19:15

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F

වව්නියාව - තාන්ඩිකුලම් ප්‍රදේශයේ මවක් විසින් තම දියණියන් තුන් දෙනා ළිඳකට දමා තමන්ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

 

මෙම මව විසින් මුලින්ම දැරියන් තුන් දෙනා ළිඳට දමා තිබුණා. ඔවුන් තිදෙනාගේම ජීවිත එහිදී අහිමි වූ අතර, ඒ නොදරුවන් වයස අවුරුදු පහමාරක, දෙකහමාරක සහ වයස අවුරුදු එකහමාරක දැරියන් තුන් දෙනෙක්. දැරියන් ළිඳට දැමීමෙන් පසු මවද සියදිවි නසා ගැනීම සඳහා ළිඳට පැන ඇතත්, ප්‍රදේශවාසීන් ඇය බේරාගෙන තිබෙනවා. මෙම මව තරමක මානසික රෝගයකින් පෙලෙන බවද පොලිසිය ප්‍රකාශ කළා. ඇයට දරුවන් පස් දෙනෙකු සිටින අතර වැඩිමහල් පිරිමි දරුවා සිද්ධිය වන අවස්ථාවේ පාසල් ගොස් සිටියා. තවත් දරුවෙකු තම සීයාගේ රැකවරණයේ සිටින බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ. මෙම කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොස් ඇති අතර, ආර්ථික දුෂ්කරතා නිසා මෙලෙස දියණියන් සමග සියදිවි නසා ගැනීමට ඇය උත්සාහ කරන්නට ඇති බවයි ප්‍රදේශවාසියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s59165[/MP3]

 

36 හැවිරිදි විජේසිංහ චන්ද්‍රකුමාරි නැමැති මව මේ වනවිට වව්නියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද දිවුරුම් දෙයි
Monday, 01 June 2020 - 11:32

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More