අපි පාරට බහිනවා. හෙළ උරුමය

Sunday, 19 May 2013 - 7:41

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA

විදේශ බලපෑම් මත උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට එරෙහිව පාරට බැසීමට වුවද තම පක්ෂය සූදානම්  බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා. ඔවුන් ඊයේ කොළඹදී කැඳවා තිබූ සමුළුවකට එක්වෙමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උතුරේ මැතිවරණය ගැන පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s59232_1[/MP3]

ඒ පිළිබඳව තවදුරටත් හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිළි කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.

[MP3]s59232_2[/MP3]

මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ ද ප්‍රකාශ කළා. ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මේ බව කියා සිටියා.

[MP3]s59232_3[/MP3]