වර්ජනය සාර්ථකයි. - අංජන අසාර්ථකයි. - ගැමුණු

Monday, 20 May 2013 - 7:49

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%82%E0%B6%A2%E0%B6%B1++%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94

ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බස් වර්ජනය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ වැඩ වර්ජනයේ සාර්ථකත්වය පිළිබඳව සිය සංගමයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් තොරතුරු වාර්තා කර ඇති බවයි.

[MP3]s59292_1[/MP3]

කෙසේ වුවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ සිය සංගමයේ ඉල්ලීමට අනුව බස් රථ හිමියන් මේ වන විට සුපුරුදු ලෙස සිය ධාවන කටයුතු සිදුකරමින් සිටින බවයි. ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

[MP3]s59292_2[/MP3]
 
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ දිනයේ සදහන් කළේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාවට කිසිදු අපහසුතාවක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More