විදුලි වර්ජනයට ආණ්ඩුව බියවෙලා. - රනිල්

Monday, 20 May 2013 - 13:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A

විදුලි බිල ඉහල දැමීමට එරෙහිව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනයට ආණ්ඩුව බියවී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය සඳහා සාමාජිකයන් බඳවාගැනීමේ උත්සවයකට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින්.
 
[MP3]s59312[/MP3]                 



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More