ටොනේඩෝ සුළි කුණාටුව තවදුරටත්.

Tuesday, 21 May 2013 - 19:09

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%A9%E0%B7%9D+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.



ඇමරිකාවේ - ඔක්ලහෝමා ප්‍රදේශය සිසාරා හැමූ දැවැන්ත ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය මේ වනවිට සැතපුම් දෙකකට වඩා පළලින් හමායන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. පැයට කිලෝ මීටර් 200 කට අධික වේගයකින් හමායන ටෝනේඩෝ සුළු කුණාටුවෙන් ඔක්ලහෝමා ආසන්නයේ මුළු ප්‍රදේශයක්ම පොළවට සමතලා වූයේ නිවාස ඇතුලූ සියලූ දෑ සමගයි. සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 91 ක්. මේ වනවිට ඔක්ලහෝමා ප්‍රදේශය ආපදා කලාපයක් ලෙස ජනාධිපති බැරැක් ඔබාමා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.



හොංකොං වැසියන්ට ඕස්ට්‍රේලියාවෙන් සහාය
Thursday, 09 July 2020 - 18:14

ඕස්ට්‍රේලියාව තුළ නව ජිවිතයක් ආරම්භ කිරීම සඳහා හොංකොං වැසියන්ට... Read More

ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More