රට නිදහස් කර ගත්තේ ත්‍රස්තවාදයෙන් පමණක් බව ජනපති කියයි.

Wednesday, 22 May 2013 - 7:55

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


රට නිදහස් කර ගත්තේ ත්‍රස්තවාදයෙන් මිස වෙනත් ජනකොටසකින් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතලේ පුරාණ බෝධිමලූව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ඵෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙත්සවයට ඊයේ (21) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ සියලූ ජනතාවගේ සාමාජීය සහ ආගමික නිදහස උපරිමයෙන් සුරක්ෂිත කළ බවයි.

 
[MP3]s59426[/MP3]