සන්ධානයේ දෙදරන තැන එජාපය කියයි.

Wednesday, 22 May 2013 - 12:48

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙදරා යන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අද (22) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා.

[MP3]s59449[/MP3]
 
මේ අතර, උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී නිශ්චිතවම පැවැත්වෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.