ඊශ්‍රායලයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්.

Wednesday, 22 May 2013 - 17:12

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඊශ්‍රායලය, සිරියාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායලය සහ සිරියාව අතර ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පවතින දේශසීමාවේදී ඊයේ ගැටුමක් සිදුව ඇති බවයි. ඊශ්‍රායල හමුදාවට අයත් ජිප් රථයක් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සිරියානු හමුදාවේ නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වෙතත්, ගැටුමෙන් දෙපාර්ශයේම කිසිවෙකුටත් ජිවිත හානි සිදුවී නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More